Buy Now

MILKMAID චොක්ලට් ඩෝනට්ස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

14 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පිටි 350g
  • බිත්තර 2nos
  • ඊස්ට් මේස හැඳි 1
  • ලුණු තේ හැඳි ½
  • බටර් 50g
  • බැදීම සඳහා තෙල්
  • MILKMAID 200g
  • -ගනෑෂ්-
  • කුකින් චොක්ලට් 200g
  • මාගරින් 100g
  • MILKMAID 200g

පෝෂණ තොරතුරු

  • කැලරි 321Kcal
  • කාබෝහයිඩ්‍රේට 36g
  • ප්‍රෝටීන් 8g
  • මේදය 18g
  • සංතෘප්ත මේදය 7g
  • තන්තු 3g
  • සෝඩියම් 118mg
  • කැල්සියම් 19mg
  • පොටෑසියම් 162mg
  • යකඩ 3mg

අපි ඒක හදමු

පියවර 1
පිටි, ඊස්ට්, ලුණු, සීනි, බිත්තර, බටර්, මිල්ක්මේඩ් එකතු කර ඩෝ එක හොඳින් මිශ්‍ර කර විනාඩි 25 ක් තබන්න.
පියවර 2
පිටි, ඊස්ට්, ලුණු, සීනි, බිත්තර, බටර්, මිල්ක්මේඩ් එකතු කර ඩෝ එක හොඳින් මිශ්‍ර කර විනාඩි 25 ක් තබන්න.
පියවර 3
ඩෝනට්ස් ගැඹුරු තෙලේ බදින්න.
පියවර 4
චොකලට් ගනෑෂ් - බටර් සමග කුකින් චොක්ලට් උණු කර චොක්ලට් ගනෑෂ් හදාගෙන බදින ලද ඩෝනට්ස් එම චොක්ලට් මිශ්‍රණයේ තවරන්න.
පියවර 5
පිළිගන්වන්න.

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋 thank you nestlé milkmaid for the recipe ❤️

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

OMG, must try recipe

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste 💯

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste 💯

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste 💯

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste 💯

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy yummy super

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very nice 👍

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy food

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I like this recipe

නිර්දේශිත වට්ටෝරු