අපි ඒක හදමු
පියවර 1
භාජනයකට එළඟි තෙල් දමා, ආමන්ඩ් බැදගෙන පසෙකින් තබන්න.
පියවර 2
එම භාජනයටම පොඟවා ගත් සහල් සහ වතුර මිලි ලීටර 200 එක් කර බත පිස ගන්න.
පියවර 3
බත පිසූ පසු එය හොඳින් හැඳිගා, MILKMAID සහ රෝස් එසන්ස් එකතු කරන්න.
පියවර 4
මිශ්‍රණය උකු වන තෙක් විනාඩි කිහිපයක් පිස ගන්න.
පියවර 5
බැදගත් ආමන්ඩ් එකතු කර, භාජනයකට හෝ දීසියකට දමා පිළිගන්වන්න.