Buy Now

ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

30 Minutes

සිසිල් කිරීම

cake pop icon

3

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID කෝප්ප ½ ක්
  • ස්ට්‍රෝබෙරි 5ක්
  • කිරි කෝප්පයක්
  • වැනිලා අයිස් ක්‍රීම් කෝප්ප 2ක්
  • අයිස් කැට කිහිපයක්

අපි ඒක හදමු

පියවර 1
ස්ට්‍රෝබෙරි කුඩා කැබලි වලට කපාගන්න.
පියවර 2
MILKMAID සමඟ ස්ට්‍රෝබෙරි කැබලි බ්ලෙන්ඩ් කරගන්න.ඉහත මිශ්‍රණයට කිරි, අයිස් කැට හා අයිස් ක්‍රීම් එකතු කරගෙන මිනිත්තුවක් පමණ හෝ ස්ට්‍රෝබෙරි කුඩා කැබලි ඉතුරු වී මිශ්‍රණය පෙන සහිත වනතෙක් බ්ලෙන්ඩ් කරගන්න. වීදුරුවලට දමා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

ස්ට්‍රෝබෙරි වැනි පලතුරු යනු විටමින් C අතිශයින් ම සපිරි, කෙඳි බහුල ආහාර වර්ග වේ.

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious..I made it perfect...❤Milkmaid

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Heaven is here...! Super delicious

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My sons' favorite drink...

Nawshad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious .... Thank you milkmaid

Sajani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

One of my favorite drinks!!!

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So yummy 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow beautiful

නිර්දේශිත වට්ටෝරු