Buy Now

මසාලා චායි

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

5

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 100ml
  • නැවුම් එළකිරි කෝප්ප 2
  • ජලය කෝප්ප 2
  • තේ කොළ මේස හැඳි 2
  • කුඩු කරගත් කරදමුංගු 8
  • කුරුඳු 2
  • කුඩු කරගත් කරාබුනැටි 8
  • බුරියානි මල් 2
  • මහදුරු 1
  • ගම්මිරිස් 6
  • කැබලි කපා අඹරාගත් ඉඟුරු 4

පෝෂණ තොරතුරු

  • කැලරි 130 Kcal
  • කාබෝහයිඩ්‍රේට 17 g
  • ප්‍රෝටීන් 5 g
  • මේදය 5 g
  • සංතෘප්ත මේදය 3 g
  • තන්තු 1 g
  • සෝඩියම් 43 mg
  • කැල්සියම් 5 mg
  • පොටෑසියම් 154 mg
  • යකඩ 0.2 mg

අපි ඒක හදමු

පියවර 1
කුළුබඩු සියල්ල එකට දමා මද වශයෙන් අඹරාගන්න
පියවර 2
ජලය කෝප්පයක් පෑන් එකට දමා, අඹරාගත් කුළුබඩු ඊට දමා රත්කරගන්න
පියවර 3
මදක් පැසීගෙන එන විට, එයට නැවුම් එළකිරි කෝප්පයක් දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
හොඳින් උණුකරගත් පසු මිශ්‍රණය ලිපෙන් බාගෙන එයට මිල්ක්මේඩ් එකතු කර හොඳින් මිශ්‍ර කර පිළිගන්වන්න

Sinali

Extremely good for a evening!

Roshanki

It can be easily make in short time.So Yummy.

Shashikani

Its so tasty

Tharuka

So good.

Tharuka

So good.

Tharuka

Best recipe ever.

Tharuka

Best recipe ever.

Omalka

Super delicious...love it ❤️

Himashi

Unlike normal milk tea.this is made may day

Z.H.F.

Super Taste & My Energy Chai

Nimesha

Best energy booster for family evenings .

Subodha

Energy tea. Love it

Nethmi

Good for evevening

Amaira

Good recipe to create masala chai

Iffath

Love this recipe ?

නිර්දේශිත වට්ටෝරු