Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

තේ

Rating

5 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

1

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID තේ හැඳි 3ක්
  • තේ කොළ තේ හැඳි 1ක්
  • උණු වතුර 180ml

අපි ඒක හදමු

පියවර 1
උණු වතුරට තේ කොළ එක් කර හොඳින් තම්බා ගන්න. මෙලෙස සාදා ගත් ප්ලේන් ටී එක පෙරා ගන්න.
පියවර 2
MILKMAID එක් කර හොඳින් කලවම් කර ගන්න.