Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID කොෆි පුඩිං

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID අයිස් කොෆි මිශ්‍රණය ටින් 1ක්
  • නැවුම් (ෆ්‍රෙෂ්) කිරි 500ml
  • ජෙලටින් 30g
  • වැනිලා එසන්ස් 10ml
  • උණු වතුර 50ml

අපි ඒක හදමු

පියවර 1
ජෙලටින් උණු වතුරේ හොඳින් දියවනතුරු මිශ්‍ර කරගන්න.
පියවර 2
උණු නැවුම් කිරිවලට MILKMAID අයිස් කොෆි මිශ්‍රණය දමා හොඳින් මිශ්‍ර වන විට ඊට වැනිලා එසන්ස් සහ ජෙලටින් මිශ්‍රණය ද එක්කරගන්න.
පියවර 3
අච්චුවකට හෝ වීදුරු භාජනයකට මිශ්‍රණය වත්කරගන්න.
පියවර 4
පැය 4ක් ශීතකරණයෙහි තබා වියළි මිදි සහ බදින ලද ඇටවර්ග වලින් කැමති පරිදි සරසාගන්න.