Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් ෆිසී පුඩිං

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 390g
  • ෆ්‍රිසී ඩ්‍රින්ක් 400ml
  • ජෙලටින් 25g
  • උණු ජලය 40ml

අපි ඒක හදමු

පියවර 1
ජෙලටින් සම්පූර්ණයෙන්ම දියවන තෙක් උණු ජලයේ මිශ්‍ර කරගන්න
පියවර 2
මිල්ක්මේඩ්, ෆ්‍රිසී ඩ්‍රින්ක් සහ ජෙලටින් මිශ්‍රණය බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩ් කරගන්න
පියවර 3
මිශ්‍රණය අච්චුවකට වත්කර ශීතකරණයේ එක් රැයක් තබන්න