Buy Now

මිල්ක්මේඩ් පාන් පුඩිම

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

40 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • කිරි කෝප්ප 2
  • පාන් පෙති 6
  • බිත්තර (හොඳින් බීට් කරගත්) 6
  • බටර් 35g
  • මුද්දරස්පලම් (අනිවාර්ය නැත) 50g
  • ‍කජු මද (අනිවාර්ය නැත) 20g
  • සීනි මේසහැඳි 3
  • ජලය මේසහැඳි 2

අපි ඒක හදමු

කැරමල් සඳහා
පියවර 1
සීනි මේසහැඳි 3 සහ ජලය මේසහැඳි 2 කුඩා ප්‍රමාණයේ බඳුනකට දමන්න
පියවර 2
සීනි උණු වී රන්වන් දුඹුරු පැහැයකට එන තෙක් රත්කරගන්න
පියවර 3
බේකිං තැටියේ බටර් තවරා කැරමල් මිශ්‍රණය ඒ මතට වත්කර සවි වෙන්නට හරින්න
පුඩිම සඳහා
පියවර 1
පාන් පෙතිවල බටර් තවරා එක පෙත්තක් කෑලි 4ක් වන සේ කපාගන්න
පියවර 2
මිල්ක්මේඩ්, බිත්තර සහ කිරි බඳුනකට දමා මිශ්‍ර කරගන්න
පියවර 3
කපාගත් පාන් පෙති බේකිං තැටිය මත ලේයරයක් සේ අතුරාගන්න (තැටිය 8x6 ප්‍රමාණය නම් වඩාත් සුදුසුය)
පියවර 4
මුද්දරස්පලම් ස්වල්පයක් යොදා මිල්ක්මේඩ් මිශ්‍රණය ලේයරයක් සේ ඒ මතට යොදන්න (මේසහැන්දක් ආධාරයෙන් ලේයර තුනී හා සමානව පැතිරෙන සේ සකසා ගත යුතුය) පාන් පෙති ලේයර් තබමින් මෙම පියවර දිගටම අනුගමනය කරන්න
පියවර 5
උඩම ලේයරය මතට ඉතිරි මිල්ක්මේඩ් යොදා එය රන්වන් දුඹුරු වර්ණයකට හැරෙන තෙක් 150°C උෂ්ණත්වයෙන් මිනිත්තු 40ක් පමණ බේක් කරගන්න.
පියවර 6
අවශ්‍ය නම් - කජුමද හෝ මුද්දරස්පලම් යොදා සරසා ගන්න
පියවර 7
සිසිල් වෙන්නට තබා පිළිගන්වන්න

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Looks delicious

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

good recipe

Hiruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Look dely. Good recipe

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best recipe

oshadi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

it's very tasty

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

it's very tasty

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

it's very tasty

Nuha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very tasty

Kumari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious pudding 🥮

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy ❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So yummy

Chathura

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super taste pudding

Mariam

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

නිර්දේශිත වට්ටෝරු