Buy Now

චොක්ලට් පාන් පුඩිං

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • කිරි කෝප්ප 4ක් (600ml පමණ)
  • බටර් මේස හැඳි 2ක්
  • කොකෝවා පවුඩර් තේ හැඳි 4ක්
  • බිත්තර 4
  • වැනිලා එසන්ස් තේ හැඳි 2ක්
  • පාන් පෙති 8ක්
  • කපාගත් කජු මේස හැඳි 6ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 166.3 kcal
  • කාබොහයිඩ්‍රේට් : 20.5 g
  • ප්‍රෝටීන් : 5.7 g
  • මේදය : 7.1 g

අපි ඒක හදමු

පියවර 1
පෑන් එකකට දමා බටර් රත් කර ගෙන එය කොකෝවා පවුඩර් වල මිශ්‍ර කරන්න. මද ගින්නේ මිනිත්තුවක් පමණ පිසගන්න. එයට MILKMAID හා කිරි එකතුකර හොඳින් මිශ්‍රකරන්න. උකුවන තෙක් මද ගින්නේ පිසගන්න. නිවෙන්නට පසෙකින් තබන්න.
පියවර 2
බිත්තර ගසාගෙන ඉහත මිශ්‍රණයට දමාගන්න. හොඳින් බීට් කරගන්න. එයට වැනිලා එසන්ස් එකතුකර තවත් හොඳින් ගසාගන්න. පාන් ත්‍රිකෝණ හැඩති පෙති කපාගන්න. ඒවා බටර් ගාගත් දීසියකට දමාගන්න. ඒ මතට කජු දමාගන්න.
පියවර 3
චොක්ලට් කිරි මිශ්‍රණය පාන් මතට වත්කරගෙන පාන් පෙති නොකැඩී තදකර පෙඟෙන්නට ඉඩ හරින්න. කලින් රත්කරගත් උදුනක මිනිත්තු 15ක් පමණ 180°C උෂ්ණත්වයෙන් බේක් කරගන්න. රස්නෙන් හෝ ශීතකර පිළිගන්වන්න.

පෝෂණ කරුණු

නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ‍්‍රයක් ද වේ.

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb recipe.. loved it

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It has a creamy texture when you mix the milkmaid

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Shakila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty & easy recipe

Kumari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 🫶

Shashra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy taste

Maanika

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe

Szs

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Prabodhani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super 👌

Anusha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

නිර්දේශිත වට්ටෝරු