Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

චෙරි ෂිපොන්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 210g
  • තැම්බූ අන්නාසි 225g
  • චෙරි 300g
  • අලුත් ක‍්‍රීම් 120g
  • මාෂ්මෙලෝ 110g

අපි ඒක හදමු

පියවර 1
අලුත් ක‍්‍රීම් උකු හා මටසිලිටි වන තෙක් බීට් කරන්න.
පියවර 2
චෙරි, අන්නාසි, මාෂ්මෙලෝ හා MILKMAID එක් කර සියලූ ද්‍රව්‍ය හොඳින් මිශ‍්‍ර කරන්න.
පියවර 3
වීදුරු බඳුනකට දමා මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.

පෝෂණ කරුණු

චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ.