Buy Now

චෙරි ෂිපොන්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 210g
  • තැම්බූ අන්නාසි 225g
  • චෙරි 300g
  • අලුත් ක‍්‍රීම් 120g
  • මාෂ්මෙලෝ 110g

අපි ඒක හදමු

පියවර 1
අලුත් ක‍්‍රීම් උකු හා මටසිලිටි වන තෙක් බීට් කරන්න.
පියවර 2
චෙරි, අන්නාසි, මාෂ්මෙලෝ හා MILKMAID එක් කර සියලූ ද්‍රව්‍ය හොඳින් මිශ‍්‍ර කරන්න.
පියවර 3
වීදුරු බඳුනකට දමා මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.

පෝෂණ කරුණු

චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ.

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fruity tastee

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Really like this recipi

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Siththi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent 👌

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

A favorite dish of my babies... very delicious..

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Milkmaid වලින් රසම රසයි

Chathura

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Shashra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

tharanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty... we enjoyed well

නිර්දේශිත වට්ටෝරු