Buy Now

කැරමල් ස්ලයිසස්

Rating
timer icon

65 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

45 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

16

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පිටි 150g
  • දුඹුරු සීනි 110g
  • ගාගත් පොල් 40g
  • උණුකරගත් බටර් 125g
  • අමතර බටර් 100g
  • ගෝල්ඩන් සිරප් 80ml
  • උණුකරගත් පිසින චොක්ලට් 200g
  • එළවළු තෙල් මේස හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 433.4 kcal
  • කාබොහයිඩ්‍රේට් : 50.7 g
  • ප්‍රෝටීන් : 5.7 g
  • මේදය : 23.2 g

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට පිටි, සීනි සහ ගාගත් පොල් මිශ්‍ර කරන්න. උණුකරගත් බටර් එයට එක්කර හොඳින් මිශ්‍ර කරන්න. සූදානම් කරගත් බේකින් තැටියේ පත්ලෙහි මිශ්‍රණය දමා පත්ලට තද කරන්න. ළා දුඹුරු පැහැ වන තෙක් මිනිත්තු 15-20ක් බේක්කර සිසිල් කරගන්න.
පියවර 2
සාස්පානකට අමතර බටර්, MILKMAID සහ සිරප් දමන්න. අඩු උෂ්ණත්වයක් යටතේ උකුවනතෙක් හැඳිගාන්න. බේස්එක මතට වත්කරන්න. රන් පැහැ වන තෙක් මිනිත්තු 20-25ක් බේක් කරගන්න.
පියවර 3
පිසින චොක්ලට් සහ තෙල් මිශ්‍ර කර සිනිඳුවන තෙක් හැඳි ගා කරමල් එක මත එක හා සමානව වත්කර ගන්න.

පෝෂණ කරුණු

ගෝල්ඩන් සිරප්වල කැලරි අඩංගු නොවේ. එම නිසා ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.

Shifani

Love it

Ruzna

All ways milkmaid recipe is tasty

Ruzna

Dessert with milkmaid

Ruzna

Its came very well

Nadeeka

Wonderful & Amazing food..super Tasty ❤️👌

Waruni

Woow

Nujba

Good

Waruni

Delicious

Waruni

Tasty

Chamali

Delicious 😋

Anushka

Yummy

Charith

Yummy

Nayanathara

Very good recipi

Dayathree

Tummy

Charith

So Delicious Highly Recommended

නිර්දේශිත වට්ටෝරු