Buy Now

MILKMAID කුකීස්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

24

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 125 ක්
  • බටර් ග්‍රෑම් 220 ක්
  • පිටි ග්‍රෑම් 340 ක්

අපි ඒක හදමු

පියවර 1
භාජනයක් තුළ පිටි සහ බටර් එකතු කර කුඩා කැබැල්ලක් ඇති වන තෙක් හොදින් මිශ්‍ර කරන්න.
පියවර 2
ඊළඟට MILKMAID එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
පියවර 3
පසුව බෝලයකට හදා පැත්තකට තබන්න
පියවර 4
පැතලි පිටි මතුපිටක් මත කුකී පිටි ගුලිය රෝල් කරන්න , අගල් 1/2 ක් වන තෙක් රෝල් කරන්න
පියවර 5
පසූව රවුම් කපා ආලේප තැටියක තබන්න
පියවර 6
කුකීස් අඩකින් කුඩා රවුම් කපන්න
පියවර 7
උදුන 180 °C දක්වා පළමුව රත් කර 160 ºC ක්‍ උෂ්ණත්වයේ මිනිත්තු 12 - 15 ක් බේක් කරන්න.
පියවර 8
අවසාන වශයෙන් බේක් කළ පසු , සිසිල් කළ කුකීස් MILKMAID සමග සැන්ඩ්විච් හදා රසවිදින්න
සටහන: ඔබට මෙම රසවත් කුකීස් කාණ්ඩ 3 ක් ග්‍රෑම් 390 ක් මිල්ක්මේඩ් ටින් එකකින් සැදිය හැකිය

Aysha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very easy to make and my kid always ask for this cookies

Nuwani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

MILKMAID Cookie

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Mmm.. It's very yummy. Love this recipe.

Hiruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It’s very yummy ? good recipe. Thank you milkmaid

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Everyone's favorite...I made it plain as it is too sweet otherwise...

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

very easy to make with simple ingredients

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

really yummy. didn't do the filling part, yet came really well

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

great one. didn't do the filling part, yet turned out really well

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

delicious ..tastiest treat?

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty Recipe

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tea Time cookie

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Evening dessert

Aysha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy to make my kids love them. I always make this recipe

Aysha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy to make my kids love them. I always make this recipe

Aysha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy to make my kids love them. I always make this recipe

නිර්දේශිත වට්ටෝරු