Buy Now

මිල්ක්මේඩ් වැලන්ටයින් ඩෝනට්ස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්කමේඩ් මිලිලීටර් 75
  • පිටි ග්‍රෑම් 500
  • ලූණු ග්‍රෑම් 7.5
  • යීස්ට් ග්‍රෑම් 15
  • වතුර මිලිලීටර් 275
  • බිත්තර කහ මද 1
  • බටර් ( ඝන නැති ) ග්‍රෑම් 75
  • වැනිලා එසන්ස් තේ හැදි 1
  • බැදගැනීම සදහා තෙල්
  • අසිසින් සුගර් ග‍්‍රෑම් 300
  • වතුර මිලිලීටර් 100

අපි ඒක හදමු

පියවර 1
පාන් පිටි සහ යීස්ට් මිශ්‍ර කර තත්පර 30 පමණ තබා ඊට සියලූ වියලි අමුද්‍රව්‍ය එකතු කරන්න.
පියවර 2
පිටිවලට මිල්ක්මේඩ් සහ වතුර එක් කර අනාගත් පාන්පිටිවලට හොදින් එක් වන මිශ්‍ර කරන්න.
පියවර 3
ඊට බිත්තර කහ මදය හා වැනිලා එසන්ස් එක්කර අවසානයේදී බටර්ද එක්කර හොදින් අනාගන්න.
පියවර 4
පිටි තැවරූ බදූනකට එම අනාගත් පිටි මිශ්‍රණය දමන්න. එය හොදින් වසා මද රස්නයක් ඇති ස්ථානයක මින්ත්තු 25ක් පමණ තබන්න.
පියවර 5
පේස්ටි්‍ර බෝඩ් එකක් ගෙන ඒ මත පාන් පිටි ඉසින්න. ඇනූ පිටි ගුලිය ඒ මත තබා අගලක් පමණ ඝනකමට තුනී කරගන්න. ග්‍රෑම් 30ක පමණ ප්‍රමාණයේ කැබලි කපා මිනිත්තු 30ක් පමණ පසෙකින් තබන්න.
පියවර 6
ගැඹුරු තෙලෙහි රන්වන් පැහැවන තෙක් බැද ගෙන නිවෙන්නට හරින්න. එය කපා ජෑම් එක්කර කෑමට ගන්න.
පියවර 7
අසිසින් සුගර් ග‍්‍රෑම් 300 ක් සහ වතුර මිලි ලීටර් 100 ක් මිශ්‍ර කර සිනිඳු වන තෙක් මිශ්‍ර කර කැමති වර්ණ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 8
අසිසින් මිශ්‍රණෙයන් ඩෝනට් ගිල්වා කැමති ‌ලෙස සරසා සේවය කරන්න.

Rifana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet as Milkmaid!

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My kids love this recipe very much.. ❤️❤️ Thank you Milkmaid..❤️?

Nuha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Lovey

Nawshad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I like this taste very much

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Chocolate tasted

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Hungry dessert

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Sadeep

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

mm rasa reciept eke podi podi dewal wenas kara marama rasak

Kumari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent.. yummy 😋😋

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super!

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Romantic treat with soft and sweet texture. Love it ♥️

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best 🥰❤️

Fathima Ashana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Drooling and so tempting 😋

නිර්දේශිත වට්ටෝරු