Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් චොක්ලට් බ්‍රවුනී

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

105 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 780g (පොඩි ටින් 2)
  • පිටි ග්‍රෑම් 240
  • සීනි ග්‍රෑම් 110
  • බටර් ග්‍රෑම් 220
  • වැනිලා මේස හැදි 2
  • බේකින් පවුඩර් තේ හැදි 1 ½
  • කොකෝවා පවුඩර් ග්‍රෑම් 75
  • ලුණු ස්වල්පයක්

අපි ඒක හදමු

පියවර 1
බටර් සහ සීනි හොඳින් බීට් කරගන්න
පියවර 2
ඉන්පසු එයට මිල්ක්මේඩ් එකතු කර හොඳින් බීට් කරන්න
පියවර 3
බේකින් පවුඩර්, කොකෝවා පවුඩර්, ලුණු සහ පිටි එකට හලාගෙන මිශ්‍රණයට එකතු කරන්න
පියවර 4
රයිස් කුකරයට මිශ්‍රණය වත්කර පැය 1 මිනිත්තු 45ක් හෝ හොඳින් පිසෙන තෙක් තබන්න

Sinali

Good

Bushra

Delicious one

Aysha

Yummiest ever

Hiruni

OMG THESE ARE AMAZING . HIGHLY RECOMMENDED THIS RECIPE

Prasad

I like the original brownie recipe

Nethmi

My favourite

Archana

Made these delicious brownies twice and the entire family loves them! Definitely one of the best recipes

Sinali

I think it came out okay

Nethmi

Family favourite

Nishadi

My hubby's favourite ?

Senuvi

Easy recipe which also ends up tasting so good..

නිර්දේශිත වට්ටෝරු