Buy Now

මිල්ක්මේඞ් ෂෝට්බ්රෙඞ් හාට්ස් රෙසපි

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

18 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

5

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිලික්මේඞ් ග‍්‍රෑම් 70
  • බ්ත්තර 1
  • පාන්පිිටි ග‍්‍රෑම් 300
  • ලූණු තේ හැදි තේ හැදි 1/4
  • බටර් ග‍්‍රෑම් 80
  • අයිසිං ෂුග ග‍්‍රෑම් 70
  • බේකින් පවුඩර් තේ හැදි ½
  • ස්ටෝබෙරි ජෑම් ග‍්‍රෑම් 30

අපි ඒක හදමු

පියවර 1
බෝල් එකකට පාන්පිටි, අයිසිං ෂුග, ලූණු, බේකින් පවුඩර් දමා හො`දින් මිශ‍්‍ර කර සෙට්වෙ නන් ට පසෙකින් තියන්න.
පියවර 2
තවත් බෝල් එකක් ගෙන එයට මිල්ක්මේඞ්, බටර්, බිත්තර හා වැනිලා එක්කර හොදින් මිශ‍්‍රකරන්න.
පියවර 3
දැන් පාන්පිටි මිශ‍්‍රණය මිල්ක්මේඞ් මිශ‍්‍රණයට එක්කර හො`දින් අනා පිටි ගුලියක් සාදා ගන්න.
පියවර 4
රෝලරයක් ආධාරයේ පිටිගුලිය පැතලි කරගන්න. ඉන්පසු කුකිං කටර් එකකින් හාට් හැඩයන් කපා ගනන්න.
පියවර 5
ලොකු හාට්ස් යුගල වශයෙන් කපා ගන්න. මැද සිට කුඩා හාට්ස් කපා ගනන්.
පියවර 6
මෙම හාට්ස් සෙල්සියස් අංශක 180කින් මිනිත්තු 18ක් බේක් කරගනන්.
පියවර 7
දැන් මෙම ෂෝට්බ්රෙඞ් හාට්සව් ලට අයිසිං ෂුගර් ඉසින්න. ඉන්පසු ස්ට්‍රෝබෙරි ජෑම් තවරා සැන්ඞ්විච් සාදා පිළිගන්වන්න.

Sanduni

It was tasty, I have put royal icing on the top of the cookie.it was so cute when you cut those in to different shapes

Rifna

Absolutely delicious 😋

Fathima

Yummy

Fathima

Super

Fathima

Delicious

Fathima

Best

Rifna

Just one word:YUM! ❤️😋

Charith

Delicious

නිර්දේශිත වට්ටෝරු