Buy Now

මිල්ක්මෙඩ් ලයිම් කොකොනට් ස්ලයිස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 390g
  • බටර් 50g
  • දෙහි යුෂ අයිසිං සදහා (අමතර මේස හැඳි 2ක්) මේස හැඳි 3ක්
  • මාරි බිස්කට් ( අතින් පොඩි කර ගත්) 250g
  • දිසිඳි පොල් 40g
  • අයිසිං සීනි 280g

අපි ඒක හදමු

පියවර 1
තෙල් තවරා සකස් කරගන්නාලද සෙ.මී.28 Xසෙ.මී 18 ප්‍රමාණයේ තැටිය සූදානම් කර ගන්න.
පියවර 2
කුඩා ප්‍රමාණයේ සාස්පානක් ගෙන ඊට බටර් හා මිල්ක් මේඩ් දමා උකු වන තෙක් ම`ද උණුසුමේ කලවම් කර ගන්න.ඉන්පසු ඊට දෙහි යුෂ මේස හැ`දි 1ක් කලවම් කර පසෙකින් තබන්න
පියවර 3
කුඩු කරන ලද බිස්කට් කුඩු සහ වියලන ලද පොල් විශාල භාජනයකට එක් කරන්න.ඊළ`ගට හො`දින් මිශ්‍ර වන තුරුමිල්ක්මේඩ් මිශ්‍රණය කලවම් කරන්න.
පියවර 4
මෙම මිල්ක්මේඩ් සහ බිස්කට් මිශ්‍රණය ඝනව හා එකම මට්ටමින් යුතුව සූදානම් කරගත් පෑන් එකට දමන
පියවර 5
දෙහි අයිසිං සකස් කර ගැනීම ස`දහා අයිසිං සීනි සහ අමතර දෙහි යුෂ මේස හැ`දි 2 කුඩා සාස්පානකට දමා ම`ද ගින්නේ රත් කර ගන්න.මිශ්‍රණය රත් වී සම්පූර්ණයෙන් මෘදු වන තෙක් කලවම් කරන්න.අයිසිං වේගයෙන් සකස් කරමින් වහාම තාපයෙන් ඉවත් කර බිස්කට් තට්ටුව මත ඒකාකාරව වත්කරන්න. පැය 3ක කාලයක් හෝ රැයක්අතුරුපස ශීතකරණයේ තබා පිළිගැන්වීමට පෙර කැබලිවලට කපා ගන්න

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I love Milkmaid Toffee Recipes. Specially this !

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent.Mouth watering

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

The best recipe I ever made ❤️ so tempting and so delightful 💞

Mhd

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My Favorite Ever ❤️💯

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste 💯🔥

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow amazing treat

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fantastic

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wowww👌👌👌😋😋😋

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wowwww

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

නිර්දේශිත වට්ටෝරු