Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

බේක්ඩ් කොකනට්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • බිත්තර 3ක්
  • පොල් කිරි කෝප්ප 1/2ක්
  • කිරි කෝප්ප 1/2ක්
  • ගා ගත් පොල් කෝප්ප 1/2ක්

අපි ඒක හදමු

පියවර 1
උදුන 180 ºC උෂ්ණත්වයට රත් කරන්න.
පියවර 2
බඳුනකට MILKMAID, බිත්තර, පොල් කිරි හා කිරි දමා බීට් කරන්න. ගා ගත් පොල් එක් කර මිශ‍්‍ර කර ගන්න, ඉන් පසුව බටර් තවරා ගත් බේකිං තැටියකට වක් කරන්න.
පියවර 3
මිනිත්තු 25ක් පමණ බේක් කරන්න.