Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

බටර්ස්කොච් සෝස් සමඟ ග්‍රිල්ඩ් අන්නාසි

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

0

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 150g
  • නැවුම් ක්‍රීම් 500g
  • සීනි 50g
  • බටර් 20g
  • අන්නාසි ගෙඩි 1ක්

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, සීනි 50g කැරමල් කර එයට බටර් මිශ්‍ර කරන්න.
පියවර 2
ඊට නැවුම් ක්‍රීම් එක්කර මද ගින්නේ පිසගන්න.
පියවර 3
අන්නාසි කැබලිවලට සීනි ආලේප කර ග්‍රිල් කරන්න. ඉන්පසු MILKMAID බටර්ස්කොච් තැවරුම සමඟ පිළිගන්වන්න.

පෝෂණ කරුණු

අන්නාසි විටමින් C සහ විටමින් B කම්ප්ලෙක්ස් හා පොටෑසියම් වැනි වෙනත් අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ වර්ග සපිරි විශිෂ්ට ආහාරයකි.