Buy Now

ජෑම් ස්විස් රෝල්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 100
  • සීනි ග්‍රෑම් 120
  • පාන් පිටි ග්‍රෑම් 200
  • බිත්තර 4 ක දියර
  • ස්ට්‍රෝබරි ජෑම් ග්‍රෑම් 100

අපි ඒක හදමු

පියවර 1
මිශ්‍රණ භාජනයකට බිත්තර එකතු කර ඊට සීනි ද එකතු කරන්න
පියවර 2
එය හොදින් පෙන නගින තුරු බීට් කරන්න.
පියවර 3
එම මිශ්‍රණයට මිල්ක්මෙඩ් සහ පිටි දමා ඊට උඩින් බටර් සහ වැනිලා එක් කරන්න.
පියවර 4
තෙල් ගල්වන ලද බේකින් තැටියකට එම මිහ්‍රණය වත් කොට මිනිත්තු 8ක් 10ක් පමණ 200 °C උෂ්ණත්වයට බේක් කර ගන්න
පියවර 5
එක් වරක් බේක් වූ පසු නිවෙන්නට හැර ජෑම් එකතු කරන්න.
පියවර 6
කේක් එක ස්විස් රෝල්හි එක් පැත්තක සිට අනෙක් රෝල් කර ස්විස් රෝල් එක සකස් කර ගන්න.

Iresha

Love it. Yummy..❤️

Himashi

Love it

Himashi

Yammy.we love swiss roll

Shakira

excellent ...love it??❤

Shafra

Very tasty ..?

Shafra

Very tasty ..?

Nawshad

With try my idea also... Thank u milkmaid

Ruzna

Delisious

Iresha

1st time I tried today milkmaid for swiss roll. It was really yummy.

Thimani

Great

Rifna

Milkmaid Recipes are taste of heaven ❤️

Fathima Ashana

Yummy

Piumi

Delicious 😋

Fathima

Best

Fathima

Super

නිර්දේශිත වට්ටෝරු