Buy Now

චොක්ලට් සහ කොකනට් බයිට්ස්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • කුඩු කරගත් ක‍්‍රැකර් බිස්කට් 80g
  • ගා ගත් පොල් 50g
  • කපාගත් කජු 50g
  • ඩාර්ක් චොක්ලට් 200g
  • ලුණු ස්වල්පයක්
  • අයිසින් සීනි (රෝල් කරගැනීම සඳහා)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 126 kcal
  • කාබොහයිඩ්‍රේට් : 12.4 g
  • ප්‍රෝටීන් : 2.16 g
  • මේදය : 5.6 g

අපි ඒක හදමු

පියවර 1
පිසීමට පෙර උදුන 180°C සමාන උෂ්ණත්වයකට සකසා ගන්න. අඟල් 8×8 පමණවන පෑන් එකක් සකසා ගන්න.
පියවර 2
මධ්‍යම ප්‍රමාණයේ බඳුනකට ක්‍රැකර් ස්, පොල්, කජු, MILKMAID, පිසින චොකලට් සහ ලුණු එක්කරන්න. එය හොඳින් මිශ්‍රවන තෙක් ලී හැන්දකින් හැඳිගාන්න. පසුව එය සකස් කරගත් පෑන් එකට දමා සමානව පැතලි කර කෙළවරට තදවන සේ සකසා ගන්න.
පියවර 3
මිශ්‍රණයේ චොක්ලට් දියවී මුදුන රන් පැහැවන තුරු මිනිත්තු 15-20 පමණ බේක් කරගන්න. ඉන්පසු චොක්ලට් මිශ්‍රණය හොඳින් කලවම් කර සෙට්වන තුරු සිසිල් වීම සඳහා පසෙකින් තබන්න.
පියවර 4
තේ හැන්දකින් මිශ්‍රණය ගෙන කුඩා ගුලි හැඩයට සකසා ගන්න. ලෑල්ලක් මතට අයිසින් සීනි අතුරා සාදාගත් බෝල උණුසුම තිබියදීම අයිසින් සීනි මත තවරාගන්න.

පෝෂණ කරුණු

ඩාක් චොක්ලට් වල ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වැළැක්වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ. එහෙත් ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වීමට මතක තබා ගන්න!

Piumi

amazing.. 10/10.. super addictive sweet

Yvonne

Lovely

Najeeba

4

Najeeba

Hi

Najeeba

8

Najeeba

H

නිර්දේශිත වට්ටෝරු