Buy Now

මිල්ක්මේඩ් එග්ලස් මග් කේක්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

2 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පිටි 120g
  • බටර් 120g
  • මිල්ක්මේඩ් 390g (පොඩි ටින් 1)
  • කිරි 100ml
  • බේකින් පවුඩර් තේ හැඳි ¼

අපි ඒක හදමු

පියවර 1
සියලු අමුද්‍රව්‍ය කුඩා බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 2
මග් එකකට පුරවන්න
පියවර 3
මිනිත්තු 1-2ක් මයික්‍රොවේව් උඳුනේ තබන්න. මුලින් තත්පර 30ක් තබා, කේක් එක හොඳින් සැකසෙන තෙක් තත්පර 15න් 15ට විරාම තබමින් පිසගන්න. Skewer පිරිසිදුව කේක් එක තුළට ඇතුළු කරගන්න.

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good really easy recipe

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Great

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Great

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Great

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow amazing one😋🥰❤

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow super taste

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So yummy

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious recipe

Jasintha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Mariam

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super easy

නිර්දේශිත වට්ටෝරු