Buy Now

ස්කයි ජෙලෝ සමඟ ෆ්ලෆී ක්ලවුඩ්ස්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

4

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බ්ලූබෙරි ජෙලි 100g
  • උණු ජලය 500ml (බ්ලූබෙරි ජෙලි සකස් කරගැනීමට)
  • ජෙලටින් 10g (ජලය 30ml සමඟ මිශ්‍ර කරගන්න)
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • ජලය 400ml

අපි ඒක හදමු

පියවර 1
උණු ජලය (500ml) සමඟ බ්ලූබෙරි ජෙලි බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර සිසිල් වෙන්නට තබන්න
පියවර 2
බ්ලූබෙරි ජෙලි එක සවි වන තුරු ශීතකරණයේ පැය 2-4 ශීතකරණයේ තබන්න
පියවර 3
පෑන් එකක් ගෙන රත් කරන්න. ඉන්පසු මිල්ක්මේඩ්, ජලය සහ ජෙලටින් දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
මිල්ක්මේඩ් මිශ්‍රණය වෙනත් බඳුනකට වත්කර සිසිල් වෙන්නට හරින්න. පැය 2-4 ශීතකරණයේ තබන්න
පියවර 5
ශීතකරණයෙන් බ්ලූබෙරි ජෙලි එක ගෙන කුඩා කැබලිවලට කඩා ගන්න
පියවර 6
සුදුසු වීදුරු බඳුනක් ගෙන වීඩියෝවේ දැක්වෙන ආකාරයට හෝ ඔබට කැමති ආකාරයකට සරසා පිළිගන්වන්න

Nisala

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good Recipe

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Beautiful colour combination. Love this recipe ..??

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

very fancy dessert idea.

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

thank you milkmaid for this amazing ideas . once you tried and never go back to boring jelly dessert dessert

Harshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious but very easy pudding

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

delicious ..excellent???

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

wow...the presentation

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Smoothly

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

100% delicious

Jasintha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

💙💙💙Yummy💙💙💙

Mariam

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Refreshing

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

නිර්දේශිත වට්ටෝරු