Buy Now

ස්කයි ජෙලෝ සමඟ ෆ්ලෆී ක්ලවුඩ්ස්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

4

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බ්ලූබෙරි ජෙලි 100g
  • උණු ජලය 500ml (බ්ලූබෙරි ජෙලි සකස් කරගැනීමට)
  • ජෙලටින් 10g (ජලය 30ml සමඟ මිශ්‍ර කරගන්න)
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • ජලය 400ml

අපි ඒක හදමු

පියවර 1
උණු ජලය (500ml) සමඟ බ්ලූබෙරි ජෙලි බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර සිසිල් වෙන්නට තබන්න
පියවර 2
බ්ලූබෙරි ජෙලි එක සවි වන තුරු ශීතකරණයේ පැය 2-4 ශීතකරණයේ තබන්න
පියවර 3
පෑන් එකක් ගෙන රත් කරන්න. ඉන්පසු මිල්ක්මේඩ්, ජලය සහ ජෙලටින් දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
මිල්ක්මේඩ් මිශ්‍රණය වෙනත් බඳුනකට වත්කර සිසිල් වෙන්නට හරින්න. පැය 2-4 ශීතකරණයේ තබන්න
පියවර 5
ශීතකරණයෙන් බ්ලූබෙරි ජෙලි එක ගෙන කුඩා කැබලිවලට කඩා ගන්න
පියවර 6
සුදුසු වීදුරු බඳුනක් ගෙන වීඩියෝවේ දැක්වෙන ආකාරයට හෝ ඔබට කැමති ආකාරයකට සරසා පිළිගන්වන්න

Nisala

Good Recipe

Iresha

Beautiful colour combination. Love this recipe ..??

Nimesha

very fancy dessert idea.

Nimesha

thank you milkmaid for this amazing ideas . once you tried and never go back to boring jelly dessert dessert

Harshani

Delicious but very easy pudding

Shakira

delicious ..excellent???

Prasad

wow...the presentation

Ruzna

Smoothly

Charith

Delicious

Nayanathara

100% delicious

Jasintha

💙💙💙Yummy💙💙💙

Mariam

Refreshing

Fathima

Best

Fathima

Yummy

Fathima

Super

නිර්දේශිත වට්ටෝරු