Buy Now

ජෙලි පුඩිං

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2 ක්
  • ජෙලි පැකට් 2 ක්
  • විප්ඩ් කී‍්‍රම් 400ml (ශීත කළ)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 146.9 kcal
  • කාබොහයිඩ්‍රේට් : 15.8 g
  • ප්‍රෝටීන් : 2.3 g
  • මේදය : 8.2 g

අපි ඒක හදමු

පියවර 1
ඇසුරුමේ සඳහන් උපදෙස් පරිදි ජෙලි සාදා ගන්න. ජෙලි බඳුනේ අසුරා ඝන වන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 2
විප්ඩ් කී‍්‍රම් මෘදු වන තුරු ගසාගෙන පසෙකින් තබන්න.
පියවර 3
අඩක් සකස් වී ඇති ජෙලිවලට MILKMAID සහ විප්ඩ් කී‍්‍රම් එකතු කර හොඳින් මිශ‍්‍රකර ගන්න. තෙත් වූ බඳුනකට දමා ඝන වීමට ශීතකරණයේ තබන්න. සිසිල්ව ඇති විට පිළිගන්වන්න.

පෝෂණ කරුණු

ක‍්‍රීම්වල මේද බහුල ය. සීමාව ඉක්මවා පරිභෝජනය නොකිරීමට සැලකිලිමත් වන්න!

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy & Delicious ☝️

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Usual food in my home

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

delicious...

Hasaranga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best birthday treat ever. Simply love it!!

Hiruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best jelly pudding recipe ?

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it..❤️

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

easy to make

upali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

අවශ්‍ය ද්‍රව්‍ය - මිල්ක්මේඩ් 1,ජෙලි පැකට් 2 (වර්ණ 2),උණු හා ඇල් ජලය,ජෙලටින් / ‍ඉතා උසස් ආකාරයට හැදුනා ගොඩක් රසයි,thank milkmaid

Harshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very tasty recipe

Harshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very tasty recipe

Harshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very tasty recipe

Diluksha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Came out so well

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just woowww!!!!

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Ready to serve

නිර්දේශිත වට්ටෝරු