Buy Now

වැලන්ටයින් හොට් චොක්ලට්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

5 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

4

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් (පොඩි ටින්) 390g
  • කොකෝවා පවුඩර් මේස හැඳි 2
  • ඩාර්ක් චොක්ලට් 50 g
  • කෝන් පිටි තේ හැඳි 1
  • වතුර 250 ml

පෝෂණ තොරතුරු

  • කැලරි (Kcal) 388 Kcal
  • කාබෝහයිඩ්‍රේට (g) 64 g
  • කාබෝහයිඩ්‍රේට (g) 8 g
  • මේදය (g) 12 g
  • සංතෘප්ත මේදය (g) 7 g
  • තන්තු (g) 1.6 g
  • සෝඩියම් (mg) 2.6 mg
  • කැල්සියම් (mg) 3.5 mg
  • පොටෑසියම් (mg) 77 mg
  • යකඩ (mg) 0.3 mg

අපි ඒක හදමු

පියවර 1
පෑන් එකක් ගෙන එයට මිල්ක්මේඩ් වත් කරන්න.
පියවර 2
පෑන් එකට කොකෝවා පවුඩර් සහ කෝන් පිටි මිශ්‍ර කරන්න.
පියවර 3
පෑන් එකේ අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 4
වතුර එකතු කර විනාඩි 2 ක් මද ගින්දරේ හොඳින් කලවම් කරන්න.
පියවර 5
අන්තිමට ඩාර්ක් චොකලට් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

Miran charuka

Super ❤️

Zai.Naff

The best hot chocolate I ever had💖💖💖 delicious to the core❤️❤️💖and mouth watering too💯

Zai.Naff

So delicious 😋

Mohamed Ramees

Delicious 😋. Best Ever Nestlé Milkmaid ❤️💯🌍👑

Mohamed Ramees

Delicious 😋. Best Ever Nestlé Milkmaid ❤️💯🌍👑

Rifna

Mouthwatering.. yummy 😋

Charith

Very tasty chocolate drink

Rifna

My Favorite Ever ❤️

Rifna

Best 💯

Rifna

Delicious 😋

Rifna

Highly Recommended ❤️💯

Rifna

Highly recommended ❤️🔥

Rifna

Taste 💯

Rifna

Highly Recommended

Rifna

Highly Recommended

නිර්දේශිත වට්ටෝරු