Buy Now

බනානා ක්‍රීම් ඩිලයිට්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

5

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • වැනිලා යෝගට් කෝප්ප 1ක්
  • ඉදුණු කෙසෙල් ගෙඩි 2ක්(කපාගත්)
  • දොඩම් යුෂ කෝප්ප ½ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 397.1 kcal
  • කාබොහයිඩ්‍රේට් : 63.7 g
  • ප්‍රෝටීන් : 9.4 g
  • මේදය : 19.3 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID සහ අනෙකුත් ද්‍රව්‍ය සියල්ල උකුවන තුරු හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 2
පුඩිං බඳුනකට සදාගත් මිශ්‍රණය වත්කරගෙන පැය 2ක් හෝ සවිවන තෙක් සිසිල් කරගන්න.

පෝෂණ කරුණු

කෙසෙල් කෙඳි බහුල, පොටෑසියම් සපිරි පලතුරකි.

Rifna

Highly recommended

Rifna

Just one word: YUM! 😋❤️

Nadeeka priyadarshani

Delicious 😋😋😋😋😋 superb

Nadeeka priyadarshani

Highly Recommended

Nadeeka priyadarshani

Super tasty ❤️❤️❤️❤️

Charith

Delicious

Chamali

Best

Chamali

Good 😊😊👍

Nayanathara

Soo good

Susil

Yummy yummy 😋🤤

Susil

Good 😊 taste good

Rifna

Just one word:YUM! ❤️😋

Susil

Best ❤️

Susil

Best ❤️

Susil

My kids favorite food

නිර්දේශිත වට්ටෝරු