Buy Now

MIKLMAID බනනා බ්‍රෙඩ් මෆින්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
  • සීනි 100g
  • එළවළු තෙල් 125ml
  • බිත්තර 2
  • යෝගට් 125g
  • කෙසෙල් 3
  • වැනිලා මේසහැඳි 1
  • පිටි 500g
  • බේකිං පවුඩර් මේසහැඳි 1
  • බේකිං සෝඩා මේසහැඳි ¾
  • චොකලට් චිප් 125g

අපි ඒක හදමු

පියවර 1
අවන් එක 180°C උෂ්ණත්වයකින් රත් කර කප් කේක් ලයිනර් මෆින් මෝල්ඩ් සූදානම් කර ගන්න
පියවර 2
මිල්ක්මේඩ් සහ සීනි බෝල් එකකට දමා බීට් කර එයට අමුද්‍රව්‍ය ද එකතු කර හොඳින් මිශ්‍ර වන තෙක් මිශ්‍ර කරන්න
පියවර 3
තෙල් සහ බිත්තර මිශ්‍රණයට එකතු කර මිනිත්තු කිහිපයක් දිගටම මිශ්‍ර කරන්න
පියවර 4
ලෙලි ඉවත් කළ කෙසෙල් වෙනම බඳුනකට දමා හොඳින් පොඩි කරගන්න. යෝගට් සහ වැනිලා ද එම බඳුනටම එකතු කරන්න
පියවර 5
කෙසෙල් සමඟ සෙසු අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර වන තෙක් මිශ්‍ර කරන්න
පියවර 6
එයට මිල්ක්මේඩ් බැටර් එක එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 7
පිටි, බේකිං සෝඩා සහ බේකිං පවුඩර් වෙනම බඳුනක මිශ්‍ර කරගන්න
පියවර 8
හලාගත් පිටි මිල්ක්මේඩ් බැටර් එකට එකතු කර නියම පදම එන තෙක් සියලු අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 9
චොකලට් චිප්ස් මිශ්‍රණයට එකතු කරන්න
පියවර 10
බැටර් එක මෆින් මෝල්ඩ්වලට වත් කරගන්න
පියවර 11
180°C උෂ්ණත්වයෙන් මිනිත්තු 20ක් බේක් කරගන්න. සිසිල් වූ පසු පිළිගන්වන්න.
පියවර 12
අමතර පියවරක් ලෙස, කැමති ආකාරයකින් මෆින් සරසා ගන්න

විශේෂ සටහන

ඔබට කැවෙන්ඩිෂ්, ආනමාලු, ඇඹුල් කෙසෙල් මේ රෙසෙපි එක සඳහා භාවිත කළ හැකිය.

Nipun

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Test Recipe

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

?

Tharuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

1st time i tried this Banana Bread Muffin and its so good.

Tharuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended.

Jayasekara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

fond of this recipe too much.

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good for evenings

Diluksha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Looks delicious

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Beautiful and tasty

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I love this recipe

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow 🩷 this taste

නිර්දේශිත වට්ටෝරු