Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

වැලන්ටයින් කප්කේක්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඞ් - 510g 1
  • පිටි 225g
  • කොකෝවා පවුඩර් මේසහැඳි 5
  • බේකින් පවුඩර් 1g
  • ජලය 120ml
  • එළවළු තෙල් 120ml
  • බිත්තර 4nos
  • චොකලට් චිප්ස් (අනිවාර්ය නැත) 50g
  • Frosting mixture
  • Butter  150g
  • Icing sugar 170g
  • Cocoa powder 25g

අපි ඒක හදමු

පියවර 1
පිටි, කොකෝවා පවුඩර්, බේකින් පවුඩර්, මිල්ක්මේඞ් සහ ජලය බඳුනකට දමා විදුලි මික්ෂරයක් ආධාරයෙන් මිනිත්තු 3ක් පමණ හොඳින් මිශ‍්‍ර කරගන්න.
පියවර 2
තෙල්, බිත්තර සහ වැනිලා වෙනම බඳුනකට දමා මිනිත්තු 4-5ක් පමණ මිශ‍්‍ර කරන්න
Step 3
මිල්ක්මේඞ් සහ බිත්තර මිශ‍්‍රණය ක‍්‍රමානුකූලව එකතු කරන්න
පියවර 4
චොකලට් චිප්ස් මිශ‍්‍රණයට එකතු කර හොඳින් මිශ‍්‍ර කරන්න
පියවර 5
මිශ‍්‍රණය මෆින් කප්වලට දමා 170°c උෂ්ණත්වයෙන් මිනිත්තු 20ක් බේක් කරගන්න.
අයිසින් මිශ‍්‍රණය
පියවර 1
බටර් සහ සීනි එකට දමා මෘදු සුමට මිශ‍්‍රණයක් සැකසෙන තෙක් මිශ‍්‍ර කරන්න
පියවර 2
කොකෝවා පවුඩර් එකතු කර හොඳින් මිශ‍්‍ර කරන්න
පියවර 3
මිශ‍්‍රණය යොදාගෙන කැමති පරිදි කප් කේක් සරසා ගන්න

Shashikani

Looks delicious

Nawshad

My favourite ?

නිර්දේශිත වට්ටෝරු