Buy Now

කස්ටඩ් ටාට්

Rating
timer icon

35 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

4

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • බිත්තර කහ මද තේ හැඳි 1ක්
  • වතුර කෝප්ප ¾ ක්
  • වැනිලා තේ හැඳි 2 ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 479 kcal
  • කාබොහයිඩ්‍රේට් : 56.5 g
  • ප්‍රෝටීන් : 8.5 g
  • මේදය : 24.55 g

අපි ඒක හදමු

පියවර 1
උදුන 200°C / 180°C මට්ටමට කලින් රත් කර ගන්න. මිශ්‍රණය පාන් කුඩු කැබලි හා සමානව පත් වනතෙක් පිටි, අයිසින් සීනි සහ බටර් මිශ්‍ර කර බිත්තරය සහ වතුර දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
පියවර 2
9.5 cm × 3cm ප්‍රමාණයේ රවුම් පයි ටින් හතරක් ගෙන බටර් ගා ගන්න. 15cm ප්‍රමාණයේ රවුම් 2ක් කපාගැනීමට හැකිවන තෙක්, පේස්ට්‍රියේ කොටස්, බේකින් කොළ දෙකක් අතරට යොදා රෝල් කරන්න. කැපූ පේස්ට්‍රි රවුම් ටින්වල බහාලන්න. පතුළට හා පැතිවලට තද කර ඉතිරි ‍කොටස් කපා හරින්න. ගෑරුප්පුවකින් පතුල්වලට ඇන වසා මිනිත්තු 30ක් ශීතකරණයේ තබන්න. පයිටින් 200°C/180°C මට්ටමට රත්කරගත් උදුනේ තබා මිනිත්තු 10ක් බේක් කර සිසිල් කරගන්න.
පියවර 3
සාස්පානක MILKMAID හා වතුර මිශ්‍ර කරන්න. තවත් බඳුනක කෝන් පිටි, බිත්තර කහ මදය සහ වැනිලා එසන්ස් මිශ්‍රකර නොනවත්වා සෙමෙන් ගසන අතරතුර MILKMAID මිශ්‍රණය වත්කරන්න. මිශ්‍රණය සාස්පානක නොකඩවා හැඳිගාමින් මධ්‍යම උෂ්ණත්වයට උකුවන තෙක් මිනිත්තු 8ක් පමණ පිසගන්න. පේස්ට්‍රි ඇසුරුම්වලට එම මිශ්‍රණය වත් කර කුරුඳු ඉසින්න. සෙට් වනතෙක් පැයක් පමණ ශීතකරණයේ තබා චෙරිස් වලින් සරසා ගන්න.

පෝෂණ කරුණු

නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ‍්‍රයක් ද වේ.

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super!

upali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

good recipe , i like

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

creamy tart, delicious..

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

delicious ..?

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

A yummy dessert

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Soft crispy tart so good yummiest🥰❤😋

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe 👌

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM! ❤️😋

Siththi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent 👌

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Custard is my favorite but when it's mixed with milk maid , it's the most favorite one ❤️

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superbbbb

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Top notch 🤩

Premalatha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good 😊

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fantastic

නිර්දේශිත වට්ටෝරු