Buy Now

රේන්බෝ ජෙලි

Rating
timer icon

60 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 510g
  • Fresh Milk 500ml
  • ජෙලටින් 50g
  • Hot water 60ml
  • වර්ණ 6 සඳහා
  • කුඩා බඳුන් 6ක්

අපි ඒක හදමු

පියවර 1
ජෙලටින් ලෙමන් යුෂ තුළ මිනිත්තු 2ක් පමණ පොඟවා ගන්න. මද ගින්නේ නිතරම හැඳිගාමින් ජෙලටින් සියල්ල හොඳින් දියවන තෙක් පිසගන්න. ලිපෙන් ඉවත්කර MILKMAID හී දියකරගන්න.කෝප්ප ½ කොටස් කුඩා භාජන 6ට දමාගන්න. ආහාර වර්ණක දේදුන්නේ වර්ණය සාදාගැනීමට භාවිතා කරන්න.
පියවර 2
ජෙලි ඉවතට පොප් අවුට් විය හැකි පරිදි කෝප්පවල ශිර්ෂයෙන් ලිහිල් කරගන්න.
පියවර 3
පිළිගැන්වීමට මොහොතකට පෙර ෆ්රොස්ටින්ග් සහ ස්ප්‍රින්කල් භාවිතාකර ගාර්නිෂ් කරගන්න.

Amanga

Excellent

Sandy

Such a Cool recipe & My lil brother really like this this. Thank you milkmaid !

Himashi

I love it.my kids love jelly

Prasad

bit of time consuming yet eye catching recipe

Hiruni

I used only two colors but it tastes great . Thank you milkmaid ?

Piumi

Another amazing recipe to showoff on a special occation

Shashikani

Like it

Harshani

Never knew rainbows were so tasty!

Shashikani

Good recipe

Shakira

excellent ...love it???

Shashikani

Tasty

Ruzna

Colorfully

Sajani

Colorful and yummy

Rifkan

Eid Special Delicious with milk maid

Omalka

Sweet & Delicious

නිර්දේශිත වට්ටෝරු