Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

අමුද්‍රව්‍ය 2න් කන්ඩෙන්ස්ඩ් මිලක් ජෙලී

Rating
timer icon

5 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

2 Hours

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • උණු ජලය 390ml
  • ජෙලි පවුඩර් (ඕනෑම රසයක) පැකට් 1

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ් සහ උණු ජලය බඳුනකට දමාගන්න
පියවර 2
ජෙලි පවුඩර් ඊටම එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 3
මිල්ක්මේඩ් සහ ජෙලි මිශ්‍රණය පෙණ සහිත පදමක් ලැබෙන තෙක් මිනිත්තුවක් පමණ මිශ්‍ර කරන්න
පියවර 4
මිශ්‍රණය ලන්ච් ෂීට් ඇතිරූ තැටි මතට වත්කරගන්න
පියවර 5
සවි වීමට පැය 2ක් ශීතකරණයේ තබන්න
පියවර 6
සවි වූ පසු කැට වශයෙන් කපා පිළිගන්වන්න

Shashikani

Very eye catching dessert

Iresha

Beautiful recipe love it ..??❤️❤️

Prasad

Super delicious! Very much easy to make... I topped with cashews, plums n stewed pineapple for a twist

Harshani

Very easy yet tasty recipe

Piumi

easy and yummy.. really love this one

Hiruni

soooo yummy ?

Rozana

Tried this recipe but it didn't set. I had to add gelatin for it to set.

Sachini

Quick and delicious recipe! Loved it! ??

නිර්දේශිත වට්ටෝරු