Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID සප්රයිස් කුකීස්

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

35 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග‍්‍රෑම් 390
  • බටර් ග‍්‍රෑම් 150
  • බේකින් සෝඩා තේ හැදි ½
  • බේකින් පවුඩර් තේ හැදි 1 ½
  • පිටි ග‍්‍රෑම් 200
  • සීනි තේ හැදි 2
  • ඉරිඟු පිටි තේ හැදි 1
  • ජලය මිලි ලීටර් 100 යි
  • වැනිලා එසෙන්ස් තේ හැදි 1
  • ස්ප‍්‍රින්කල් ග‍්‍රෑම් 160
  • විප් ක්‍රීම් මිලි ලීටර් 200

අපි ඒක හදමු

පියවර 1
බදූනකට බටර් එකතූ කර සිනිඳු වන තෙක් හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 2
ඉන්පසු මි්ල්ක්මේඩ් සහ සීනි එකතූ කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
වෙනත් බදූනකට පිටි, බේකින් සෝඩා, බේකින් පවුඩර් දමා හොඳින් මිශ්‍ර කර මි්ල්ක්මේඩ් මිශ්‍රණයට එකතු කර හොඳින් හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 4
ඊළඟට මිශ්‍ර කරන්න අතරතුර ජලය සහ වැනිලා සාරය එක් කරන්න
පියවර 5
ඊන්පසු බැටර් එක කප්කේක් කොල තූලට දමා සෙන්ටිග්‍රෑඩ් 180% වක, විනාඩි 30 ත් 35 ත් අතර ෙබක් කරන්න
පියවර 6
කප් කේක් සිසිල් වූ පසු, මැද කොටස කපා පසෙකට දමන්න ඊළඟට කප්කේක් කේන්ද්‍රය ස්ප්‍රින්කල්ස් වලින් පුරවා කප්කේක් මුදුන නැවත තබන්න
පියවර 7
කප් කේක් විප්ඩ් ක්‍රීම් ස්වල්පයකින් අවසන් කර ස්ප්‍රින්කල්ස් වලින් සැරසී පිලිගන්වන්න