Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID රයිස් කුකර් චොකලට් කේක්

Rating
timer icon

Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 390g (පොඩි ටින් 1)
  • පිටි 250g
  • සීනි 100g
  • බටර් 220g
  • වැනිලා මේසහැඳි 2
  • බේකින් පවුඩර් තේහැඳි 1
  • බේකින් සෝඩා තේහැඳි ¼
  • කොකෝවා පවුඩර් 75g

අපි ඒක හදමු

පියවර 1
බටර් සහ සීනි එකට දමා බීට් කරගන්න
පියවර 2
මිශ්‍රණයට මිල්ක්මේඩ් එකතු කර නැවත බීට් කරන්න
පියවර 3
බේකින් පවුඩර්, කොකෝවා පවුඩර්, බේකින් සෝඩා සහ පිටි හලාගෙන මිශ්‍රණයට එකතු කරගන්න
පියවර 4
අවසාන වශයෙන් වැනිලා මේසහැඳි 2 සහ ජලය 50ml එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 5
රයිස් කුකර් බඳුනට මිශ්‍රණය වත්කර පැය 1 මිනිත්තු 45ක් පිසගන්න

නිර්දේශිත වට්ටෝරු