Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID පායාසම්

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 390
  • සව් ග‍්‍රෑම් 150
  • වර්මසෙලි ග‍්‍රෑම් 50
  • ජලය මිලි ලීටර් 1000 යි
  • එනසාල් තේ හැඳි 1/2
  • කජු ග‍්‍රෑම් 15
  • මුද්දරප්පලම් ග‍්‍රෑම් 15

අපි ඒක හදමු

පියවර 1
උණු කල ජලය තුළට සව් සහ වර්මසෙලි එකතු කර පිසීමට ඉඩ දෙන්න.
පියවර 2
ඊළඟට මිල්කාමිඩ් එකතු කර හොඳින් මිශ්ර කරන්න.
පියවර 3
අවසානයේ මුද්දරප්පලම්, කජු සහ එනසාල් එකතු කර හොඳින් මිශ්‍ර කර උණුවෙන් පිලිගන්වන්න.