Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් ෆලුඩා

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • රෝස වතුර තේ හැදි භාගයයි
  • ජෙලි කැබලි කිහිපයක්
  • කජු ග‍්‍රෑම් 20
  • රට ඉදි ග‍්‍රෑම් 20
  • සරුවත් සිරප් මිලි ලීටර 50
  • කස කසා මේස හැදි 2
  • වතුර මිලි ලීටර් 200
  • මිල්ක්මේඞ් ටින් භාගයයි

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඞ්, වතුර සහ සරුවත් සිරප් බ්ලෙන්ඩරයට දමා හොදින් බ්ලෙන්ඞ් කර ගන්න
පියවර 2
සරුවත් සිරප් වීදුරුවකට දමන්න
පියවර 3
ඉන් පසු කස කසා,කජු මද, ජෙලි හා රට ඉදි ඊට එක් කරන්න
පියවර 4
අවසානයට ෆලූඩා වීදුරුවට පුරවා පිළි ගන්වන්න.

Amanga

Excellent

Prasad

Sorry! you have to try this...OMG

Subodha

Delicious

Iresha

My kids love this so much & we love too..❤️

Nimesha

amazing

Nimesha

best family recipe.

Harshani

Best faluda ever

Shakira

it's really awesome...❤

Shakira

it's really awesome...❤

Diluksha

Awesome yummiest faluda ever

Diluksha

Awesome yummiest faluda ever

නිර්දේශිත වට්ටෝරු