Buy Now

MILKMAID වැනිලා අයිස් ක්‍රීම්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

360 Minutes

සිසිල් කිරීම

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ටින් 1
  • බිත්තර 3
  • වැනිලා තේ හැඳි 1
  • සීනි තේ හැඳි 3
  • ජලය 300ml

අපි ඒක හදමු

1
මිල්ක්මේඩ් පෑන් එකකට දමා, බිත්තර කහමද, සීනි තේහැඳි 2, සහ ජලය 300ml ද එකතු කරන්න.
2
ඝන පදමකට එන තෙක් මද ගින්නේ පිස ගන්න.
3
වැනිලා එකතු කරන්න. අවසානයේ, මිශ්‍රණය සිසිල් වෙන්නට හරින්න.
4
බිත්තර සුදුමද බඳුනකට දමා සීනි තේ හැන්දක් එකතු කර හොඳින් බීට් කර එය මිශ්‍රණයට එකතු කරන්න.
5
මිශ්‍රණය බෝල් එකකට දමා පැය 2-3ක් අධිශීතකරණයේ තබන්න. ශීතකරණයෙන් පිටතට ගෙන අයිස් ඉවත් වන තෙක් බීට් කරන්න.
6
නැවතත් අධිශීතකරණයේ පැය 3ක් තබා තබා පිළිගන්වන්න.

FAQ Section

ඔබ අයිස්ක්‍රීම් මිශ්‍රණය මෘදු ගතියක් ලබා ගන්නා තෙක් දෙවරක් බීට් කර ශීතකරණයේ තැබිය යුතුය. අයිස්ක්‍රීම් මිශ්‍රණය සෑදූ පසු පළමුව එය අධිශීතකරණයේ පැය 8ක් තබා ශීත කළ පසු නැවත මෘදු වනතුරු බීට් කර දෙවෙනි වරට පැය 6ක් ශීතකරණයේ තැබිය යුතුය. මෙම පියවරෙන් පසුව එය තවමත් සෙට් වී නොමැති නම්, ඔබට එය ශීතකරණය තුළ එක රැයක් තැබිය යුතු වේ.

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

melting with no time...loved it so much

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste 💯

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Really delicious

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent amazing

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best products

Susil

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋🤤😋🤤😋🤤😋🤤😋🤤😋

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋

Mariam

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best feeling is vanilla

Mariam

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best feeling is vanilla

Mariam

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best feeling is vanilla

Susil

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

yeheni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wowwwwww yummy recipe 😋😋😋😋😋

නිර්දේශිත වට්ටෝරු