Buy Now

අඹ අයිස් ක්‍රීම්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

6 Hours

සිසිල් කිරීම

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 3/4 ක්
  • සිසිල්කළ කිරි කෝප්ප 1 ½ ක්
  • විප්ඩ් ක්‍රීම් කෝප්ප 1 ½ ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1 ක්
  • නැවුම් අඹ කෝප්ප ¼ ක්

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, සිසිල් කළ කිරි හා වැනිලා එසන්ස් එකට දමා උකුවනතුරු ගසාගන්න.
පියවර 2
වෙන වෙනම ගසාගත් විප්ඩ් ක්‍රීම් ක්‍රමක් ක්‍රමයෙන් මිශ්‍රණයට එකතු කර අඹ ද ඊට එක් කරන්න.
පියවර 3
බාගෙට මිදෙනතුරු ශීතකරණයේ තබන්න.
පියවර 4
නැවත බීට්කර සවි වනතුරු ශීතකරණයේ තබන්න.
පියවර 5
අවශ්‍ය නම් උණු කරගත් ෆජ් සෝස් (fudge sauce) හෝ කැරමල් සෝස් දමා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

අඹ විශිෂ්ට විටමින් C මූලාශ‍්‍රයක් ද කෙඳි බහුල ආහාරයක් ද වේ.

Nawshad

Just tried... Like it

Ruzna

Its tasty

Nujba

Tastyyy

Deepa

Super delis

Amila

Super

Sujee

රසම රසයි

Chamali

Favorite Ice cream

Nadeeka priyadarshani

Excellent, Amazing, Super ❤️👌👌

Charith

The taste is delicious

Charith

The taste is delicious

Nayanathara

Highly recommended

Charith

Best Ever Nestlé Milkmaid

Nayanathara

Fantastic

Nethmi

delicious

Nayanathara

Excellent

නිර්දේශිත වට්ටෝරු