Buy Now

බෙන්තො කේක්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මාගරින් හෝ බටර් 100g
  • බිත්තර 2
  • MILKMAID 50g
  • පිටි 150g
  • බේකින් පවුඩර් තේ හැඳි ½
  • -බටර් ක්‍රීම්-
  • බටර් හෝ මාගරින් 150g
  • MILKMAID 250g
  • ෂුගර් සිරප් 50ml

පෝෂණ තොරතුරු

  • Calories 351Kcal
  • Carbohydrates 30g
  • Protein 6g
  • Fats 24g
  • Saturated Fats 15g
  • Fiber 2g
  • Sodium 60mg
  • Calcium 33mg
  • Pottasium 80mg
  • Iron 0.8mg

අපි ඒක හදමු

පියවර 1
භාජනයකට MILKMAID 50g ක් සහ බටර් 100g ක් දමා හොඳින් බීට් කරන්න.
පියවර 2
බිත්තර 2 ක් එකතු කර හොඳින් බීට් කරන්න.
පියවර 3
පිටි 150g ක් සමග බේකින් පවුඩර් තේ හැඳි 1/2 ක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 4
එය බටර් මිශ්‍රණයට එකතු කර හොඳින් බීට් කර මිශ්‍රණය ට්‍රේ එකකට වත් කරන්න.
පියවර 5
එය 180 °C න් විනාඩි 15 ක් බේක් කර සිසිල් වීමට ඉඩ හරින්න.
-බටර් ක්‍රීම් සඳහා-
පියවර 1
භාජනයකට MILKMAID 250g ක් සහ බටර් 100g ක් දමා හොඳින් බීට් කරන්න.
පියවර 2
කේක් එක දෙකට කපා ෂුගර් සිරප් වත් කරන්න.
පියවර 3
බටර් ක්‍රීම් සමග සැන්ඩ්විච් කර බටර් ක්‍රීම් වලින් කේක් එක ආවරණය කරන්න.
පියවර 4
අලංකාර කිරීමෙන් පසු, කේක් එක බෙන්ටො පෙට්ටියක තබන්න.

Rifna

Yummy 😋

Rifna

Delicious 😋

Kamarun

Delicious 😋

Kamarun

Wow

Kamarun

Yummy

නිර්දේශිත වට්ටෝරු