Buy Now
banner image recipe
  • කේක් තැටියෙන් කේක් ගෙඩියක් ඉවත් කරන විට කේක් තැටියේ ඇතුළත දාරය වටා පැලට් එකක් හෝ වටකුරු බටර් පිහියක් යවා පරිස්සමින් එය ඉවත් කර ගන්න. අනතුරුව කේක් ගෙඩිය අයිසින් කර ගැනීම සඳහා සිසිල් කරන රාක්කයක තබන්න.
  • හැම විට ම කේක් තැටියේ පත්ලෙහි බටර් ගා තෙල් කොළයක් හෝ බේකින් ෂිට් එකක් එළන්න. ඔබගේ කේක් ගෙඩිය බේක් කරන තැටියේ නොඇලෙන බව ඉන් සහතික වේ. තැටියෙන් කේක් ගෙඩිය ඉවත් කළ පසු මෙම කොළය ඉවත් කරන්න.