Buy Now

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිං

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 300g
  • විප්ඩ් ක‍්‍රීම් 300g
  • ජෙලටින් (උණු වතුර කෝප්ප 1/4කට මිශ‍්‍ර කළ) 20g
  • වැනිලා තේ හැඳි 1ක්
  • ජෙලි වර්ග 3ක්

අපි ඒක හදමු

Step 1
MILKMAID, විප්ඩ් ක‍්‍රීම් හා ජෙලටින් බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ‍්‍ර කරන්න.
Step 2
කොටු ලෙස කපා ගත් ජෙලි දීසියකට දමා ඉන් පසුව මිශ‍්‍රණය ඊට එක් කරන්න.
Step 3
සෙට් වන තෙක් ශීතකරණයේ තබන්න.

පෝෂණ කරුණු

ක‍්‍රීම්වල මේද බහුල ය. සීමාව ඉක්මවා පරිභෝජනය නොකිරීමට සැලකිලිමත් වන්න!

FAQ Section

ජෙලි හොඳින් සෙට් වන බව සහතික කිරීම සඳහා, ජෙලි සකස් කිරීමේදී ජෙලි පැකට්ටුවේ සඳහන් නිවැරදි උපදෙස් අනුගමනය කිරීම නිර්දේශ කරනු ලැබේ. ජෙලි කුඩු උණුකරගත් ජලයේ සම්පූර්ණයෙන්ම දිය වූ පසු, කාමර උෂ්ණත්වයේ සිසිල් වීමට තබන්න, ඉන්පසු එය පැය 3 ක් හෝ සම්පූර්ණයෙන්ම සෙට් වන තුරු ශීතකරණයේ තබන්න.

ජෙලි කැපීමට පෙර සම්පූර්ණයෙන්ම සෙට් වී තිබිය යුතු අතර මිල්ක්මේඩ් සහ ජෙලටින් මිශ්‍රණය සමඟ මිශ්‍ර කළ යුතුය

ජෙලි පුඩිං පැය 3 ක් හෝ එය සෙට් වන තුරු ශීතකරණයේ තැබිය යුතුය. ශීත කිරීමේ කාලය ශීතකරණයේ සැකසුම් මතද රඳා පවතී

Nuha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy, creamy texture of milkmaid gives delightful fresh feel ❤️

Nuha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy . With milkmaid creamy and milky broken glass jelly mede

Bushra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I love the taste of milkmaid with jelly and itis mouthwatering.very easy to make f

Jayasekara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love this recipe too much.

Z.H.F.

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Broken Glass Jelly Pudding is a beautiful and impressive looking dessert. It is beautiful and mesmerizing to look

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This was lovelyest recipe. My kids like this so much.

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super easy.. tasty ...Love you milkmaid ❤️❤️❤️

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Frist recipe i made with milkmaid

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very fancy and easy dessert idea.

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My specal

Subodha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very easy pudding recipe

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

wow! my eyes re with you...

Thushari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

One of my favourite Recipe for special occcasions..Easy to make & super delicious With milkmaid

Kashmira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

අලංකාරයෙන් යුතු ලේසිම රසම ඩෙසට් එකක්. පන්සලේ කටිණ පූජා දානෙට මම හදල දෙන ඩෙසට් එකක් මේක.

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

very easy to make. love the look.

නිර්දේශිත වට්ටෝරු