Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

කරදමුංගු තේ

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

1

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID තේ හැඳි 3 ක්
  • තේ කොළ තේ හැඳි 1ක්
  • උණු වතුර 180 ml
  • කරදමුංගු 3ක්

අපි ඒක හදමු

පියවර 1
තේ කොළ සහ කරදමුංගු උණු වතුරට එකතු කර හොඳින් තැම්බෙන්න හරින්න.
පියවර 2
තැම්බුණු ප්ලේන්ටී එක පෙරාගන්න.
පියවර 3
MILKMAID එකතු කර හොඳින් හැඳි ගාන්න.