Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

පලතුරු මෝල්ඩ්

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • තැඹිලි පැහැති ජෙලි 100g
  • වතුර 150ml
  • ජෙලටින් 1 tbsp
  • කජු 50g
  • සුල්තානා 50g
  • අඹ,හතරැස් හැඩයට කපා ගත් 50g
  • අන්නාසි,හතරැස් හැඩයට කපා ගත් 50g

අපි ඒක හදමු

පියවර 1
උතුරන වතුර 150ml ක පමණ ජෙලි දිය කරගන්න. එයට ජෙලටින් එකතු කර හොඳින් මිශ‍්‍ර කරගන්න.
පියවර 2
කාමර උෂ්ණත්වයේ සිසිල් වෙන්නට හැර MILKMAID දමා බීට් කරන්න.
පියවර 3
පලතුරු, කජු හා සුල්තානා එක් කර හොඳින් මිශ‍්‍ර කරන්න. ඉන් පසුව බඳුනකට දමා මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.

පෝෂණ කරුණු

අඹ සහ අන්නාසි වැනි පලතුරුවල විටමින් C සහ ආහාරමය කෙඳි ඉතා බහුල බැවින් විශිෂ්ට ආහාර වේ.