Buy Now

පලතුරු මෝල්ඩ්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • තැඹිලි පැහැති ජෙලි 100g
  • වතුර 150ml
  • ජෙලටින් 1 tbsp
  • කජු 50g
  • සුල්තානා 50g
  • අඹ,හතරැස් හැඩයට කපා ගත් 50g
  • අන්නාසි,හතරැස් හැඩයට කපා ගත් 50g

අපි ඒක හදමු

පියවර 1
උතුරන වතුර 150ml ක පමණ ජෙලි දිය කරගන්න. එයට ජෙලටින් එකතු කර හොඳින් මිශ‍්‍ර කරගන්න.
පියවර 2
කාමර උෂ්ණත්වයේ සිසිල් වෙන්නට හැර MILKMAID දමා බීට් කරන්න.
පියවර 3
පලතුරු, කජු හා සුල්තානා එක් කර හොඳින් මිශ‍්‍ර කරන්න. ඉන් පසුව බඳුනකට දමා මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.

පෝෂණ කරුණු

අඹ සහ අන්නාසි වැනි පලතුරුවල විටමින් C සහ ආහාරමය කෙඳි ඉතා බහුල බැවින් විශිෂ්ට ආහාර වේ.

Prasad

Heavenly! half of the mix I added chocolate powder as Orange goes well...topped only with pineapple as not much of a Mango fan

Ruzna

Yummy

Ruzna

Very tasty

Ruzna

Very tasty

Charith

Delicious

Charith

Yummy

Dasuli

Best even Nestlé Milkmaid

Charith

So delicious

Jeevanee

Delicious

Jeevanee

Delicious

Apsara

Milkmaid වලින් රසම රසයි

Jeevanee

Mouth watering

Mohammedu Ismail

Very very taste and delicious desert

Thushari

Heavenly

Mohammedu Ismail

Yummy! Very taste 😋

නිර්දේශිත වට්ටෝරු