Buy Now

පලතුරු මෝල්ඩ්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • තැඹිලි පැහැති ජෙලි 100g
  • වතුර 150ml
  • ජෙලටින් 1 tbsp
  • කජු 50g
  • සුල්තානා 50g
  • අඹ,හතරැස් හැඩයට කපා ගත් 50g
  • අන්නාසි,හතරැස් හැඩයට කපා ගත් 50g

අපි ඒක හදමු

පියවර 1
උතුරන වතුර 150ml ක පමණ ජෙලි දිය කරගන්න. එයට ජෙලටින් එකතු කර හොඳින් මිශ‍්‍ර කරගන්න.
පියවර 2
කාමර උෂ්ණත්වයේ සිසිල් වෙන්නට හැර MILKMAID දමා බීට් කරන්න.
පියවර 3
පලතුරු, කජු හා සුල්තානා එක් කර හොඳින් මිශ‍්‍ර කරන්න. ඉන් පසුව බඳුනකට දමා මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.

පෝෂණ කරුණු

අඹ සහ අන්නාසි වැනි පලතුරුවල විටමින් C සහ ආහාරමය කෙඳි ඉතා බහුල බැවින් විශිෂ්ට ආහාර වේ.

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Heavenly! half of the mix I added chocolate powder as Orange goes well...topped only with pineapple as not much of a Mango fan

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very tasty

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very tasty

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best even Nestlé Milkmaid

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Jeevanee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Jeevanee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Milkmaid වලින් රසම රසයි

Jeevanee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Mouth watering

Mohammedu Ismail

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very very taste and delicious desert

Thushari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Heavenly

Mohammedu Ismail

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy! Very taste 😋

නිර්දේශිත වට්ටෝරු