Buy Now

ෆ්‍රෝසන් යෝගට්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • ප්ලේන් යෝගට් 490g
  • බ්ලෙන්ඩ් කරගත් ස්ට්‍රෝබෙරි 760ml
  • වතුරේ දියකළ කිරිපිටි 240ml
  • වැනිලා එසන්ස් 15ml
  • බිත්තර සුදු මද 1 ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 353.2 kcal
  • කාබොහයිඩ්‍රේට් : 54.0 g
  • ප්‍රෝටීන් : 9.3 g
  • Fat : 8.3 g

අපි ඒක හදමු

පියවර 1
බිත්තර සුදු මද ඝනවන තෙක් ගසාගන්න.
පියවර 2
සියලු ද්‍රව්‍ය මිශ්‍රකර, උකුවන තෙක් හොඳින් ගසාගන්න. පැය 6ක් සිසිල් කරගන්න.
පියවර 3
ශීතකරණයෙන් ඉවත් කර මිනිත්තු 10-15ක් පමණ තබා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

ස්ට්‍රෝබෙරි යනු පෝෂක බහුල, විටමින් C වැනි ප‍්‍රතිඔක්සිකාරක සපිරි පලතුරකි.

Omalka

Mmmm.... super recipe ...❤️

Shakira

yummy...

Omalka

Sweet & Delicious

Nujba

This is like nature taste👌🏻

Rifna

Highly recommended

Nujba

My lovely dessert

Afaaz

Wow testy

Waruni

Delicious

Waruni

Yummy

Sujee

Beautiful

Sujee

Super

Nethmi

Woow

Chamali

Best

Rifna

Just one word: YUM! ❤️😋

Huda

It's just the perfect texture

නිර්දේශිත වට්ටෝරු