Buy Now

MILKMAID රතු වෙල්වට් සහ චොකලට් චිප් කුකීස්

Rating
timer icon

70 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 01 ක්
  • පිටි කෝප්ප 02 ක්
  • දුඹුරු සීනි කෝප්ප 01 ක්
  • බටර්(මෘදු කරගත්) කෝප්ප 3/4 ක්
  • බිත්තර 1 ක්
  • බිත්තර කහමඳ 1ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 02 ක්
  • රතු ආහාර වර්ණක මේස හැඳි 01ක්
  • කොකෝ පවුඩර් තේ හැඳි 1/4 ක්
  • බේකින් සෝඩා තේ හැඳි 01 ක්
  • ලුණු තේ හැඳි 1/2 ක්
  • චොකලට් කැබලි කෝප්ප 1 1/2ක්

අපි ඒක හදමු

පියවර 1
අවන් එක 160°c උෂ්ණත්වයකට රත්කරගන්න. බේකින් ෂීට් හෝ පාච්මන්ට් කඩදාසි මධ්‍යම ප්‍රමාණයේ බේකින් තැටියකට අසුරාගන්න.
පියවර 2
විශාල භාජනයකට MILKMAID,දුඹුරු සීනි හා බටර් එකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු එයට බිත්තරය, බිත්තර කහමඳය, වැනිලා සහ ආහාර වර්ණක ද එකතු කරමින් හොඳින් කලවම් කරගන්න.
පියවර 3
පිටි, කොකෝ පවුඩර්, බේකින් සෝඩා සහ ලුණු සියල්ල හොඳින් මිශ්‍ර වනතුරු කලවම් කරගන්න. චොකලට් පෙති මතට මිශ්‍රණය දමාගන්න. හැන්දක් ආධාරයෙන් අගලක් පමණ ඝණකම සහිත බෝල වලට වෙන්කරගන්න. එම බෝල දෙකට වෙන්කොටගෙන එකිනෙක මත එකිනෙක සිටින ලෙසට එම කපාගත් බෝල අඩුක්කරගන්න
පියවර 4
පෙර උණුසුම් කරගත් අවන් එකෙහි දමා කුකීස් වල මතුපිට ලා දුඹුරු පැහැයක් වනතුරු මිනිත්තු 12 - 15 ත් අතර කාලයක් බේක් කරගන්න. මිනිත්තු 5ක් පමණ සිසිල්වීමට තබා අසුරා ගන්න.

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

We love it..❤️ yummy..❤️

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet & Delicious

Mohamed Ramees

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow 😍.... Mouthwatering. Delicious 💯 😋 😋. Best Ever Nestlé Milkmaid ❤️💯🌍👑

Mohamed Ramees

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow 😍.... Mouthwatering. Delicious 💯 😋 😋. Best Ever Nestlé Milkmaid ❤️💯🌍👑

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Ever loving taste🥰😋❤

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy yummy

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy yummy

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super cookis best

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Colourful

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

නිර්දේශිත වට්ටෝරු