Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ඥානකතා

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

20 Minutes

සැකසීමට ගතවන කාලය

14

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 130g
  • පිටි 250g
  • බේකින් පවුඩර් තේ හැඳි 1ක්
  • සීනි 45g
  • බටර් 60g

අපි ඒක හදමු

පියවර 1
මිශ‍්‍රණය ඝන වන තෙක් සියලු අමුද්‍රව්‍ය එකට මිශ‍්‍ර කරන්න.
පියවර 2
කුඩා බෝල සාදා සීනි මත තබා තෙරපන්න. (මිශ‍්‍රණය තරමක් ඇලෙනසුලු නිසා ඔබේ අත්ලේ බටර් ස්වල්පයක් තවරා ගන්න)
පියවර 3
150°C උෂ්ණත්වයේ මිනිත්තු 20ක් හෝ රන්වන් දුඹුරු පැහැයක් ගන්නා තෙක් බේක් කරන්න.