Buy Now

ජින්ජර් බ්‍රෙඩ් බිස්කට්

Rating
timer icon

35 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

40

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බිස්කට් සඳහා
  • MILKMAID 60ml
  • මෘදු කරගත් බටර් 125g
  • කුරුඳු තේ හැඳි 2 1/2 ක්
  • බිත්තර 1
  • පිටි 375g
  • බේකින් පවුඩර් තේ හැඳි 1 ක්.
  • අයිසින්:
  • MILKMAID මේස හැඳි 2ක්
  • අයිසින් සීනී 120g
  • වතුර මේස හැඳි 1ක් 1 tbsp.
  • සැරසිලි සඳහා:
  • වර්ණවත් ස්ප්‍රින්කල්ස් 100g
  • පිසින ඩාක් චොක්ලට් 50g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 104.9 kcal
  • කාබොහයිඩ්‍රේට් : 16.2 g
  • ප්‍රෝටීන් : 1.6 g
  • මේදය : 3.8 g

අපි ඒක හදමු

පියවර 1
බේකින් ට්‍රේ 2ක් ගෙන බේකින් පේපර් දමා සකස්කරගන්න. බටර් සහ සීනී බඳුනකට දමා ක්‍රීම් වනතෙක් ගසාගන්න.
පියවර 2
එයට කුරුඳු, MILKMAID හා බිත්තර එකතු කරන්න. නැවත හොඳින් මිශ්‍ර කරගන්න. හලාගත් පිටි හා බේකින් පවුඩර් මිශ්‍රණය ද එයට එකතු කර මිශ්‍රණය ගුලියක් වනතුරු හොඳින් මිශ්‍ර කරගන්න. පොලිතීන් ආවරණයකින් ඔතා මිනිත්තු 10-15 ක් පමණ ශීතකරණයේ තබාගන්න.
පියවර 3
සාදාගත් මිශ්‍රණයෙන් අඩක් ගෙන බේකින් පේපර් 2ක් අතරට 5mmක ඝනකමක් සෑදෙනතුරු රෝල් කරගන්න. අනතුරුව ඉඟුරු පාන් මිනිසෙකු හැඩවලට හෝ තවත් හැඩවලට කපා ගැනීමට කුකී කටර් එකක් භාවිතා කරන්න. ඉතිරි මිශ්‍රනයද මේ ආකාරයටම සකසාගන්න.
පියවර 4
සකස් කළ තැටිය මත කපාගත් හැඩතබා කාණ්ඩ වශයෙන් මිනිත්තු 12-15ත් අතර කාලයක් රන් පැහැය වනතෙක් 160°C උෂ්ණත්වයක බේක් කරගන්න. මිනිත්තු 5ක් බේක් කළ තැටිය මත රස්නය යනතුරු තබා ඉන්පසුව වයර් රැක් එකක් මත තබන්න.

පෝෂණ කරුණු

මේද දිය කළ හැකි K, A, D සහ E යන විටමින් වර්ග බටර්වල අඩංගු වේ. සන්තෘප්ත මේද බහුල ආහාරයක් නිසා HDL (”ප‍්‍රයෝජනවත්” කොලෙස්ටරෝල්) වර්ධනය කරයි.

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I make it with more ginger. Suitable for cough sick !

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

❤ the Recipe... Excellent...

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Dense, spicy, chewy, and comforting all come to mind when enjoying a gingerbread Biscuits 😋😋😋.

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow.. mouthwatering

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice taste

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So funny to make this and so yummy

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super taste

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow beautiful

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fantastic

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

😍

නිර්දේශිත වට්ටෝරු