Buy Now

චොක්ලට් කැරමල් ලැමින්ටන්ස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID
  • බටර් කේක් 500g
  • කැරමල්
  • ගෝල්ඩන් සිරප් මේස හැඳි 2ක්
  • බටර් 60g
  • අයිසිං :
  • කොකෝවා පවුඩර් 35g
  • අයිසිං සීනි 480g
  • උණු කර ගත් බටර් 20g
  • කිරි 190ml
  • දිසිඳි පොල් 320g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID,ගෝල්ඩන් සිරප් හා බටර් මධ්‍යම ප‍්‍රමාණයේ සාස්පානකට දමා මඳ ගින්නේ රත් කරන්න. දිගට ම හැඳි ගාන්න, නටන්නට හරින්න, මිනිත්තු 5ක් මඳ ගින්නේ තබන්න, දිගට ම හැඳි ගාන්න.
පියවර 2
කේක් ගෙඩිය තිරස් අතට දෙකට කපා කැරමල් යොදා සෑන්ඩ්විචයක් මෙන් සාදා ගන්න.
පියවර 3
කොකෝවා පවුඩර්, අයිසිං සීනි, බටර් හා කිරි විශාල බඳුනකට දමන්න. කේක් අයිසිංවල ගිල්වා තබා ඒ මත පොල් ආලේප කරන්න. මිදෙන්නට හරින්න.

Omalka

Melting in mouth...An excellent recipe...Made them so many times...In ❤️

Iresha

Best recepie .. love it..❤️

Waruni

Nice taste 👍

Yvonne

Yummy

Yvonne

Yummy

Yvonne

Yummy

Waruni

Delicious

Waruni

Delicious

Waruni

Tasty

Waruni

Tasty

Anushka

Best

Rifna

Just one word:YUM!😋

Fathima

Mouth watering 😋

නිර්දේශිත වට්ටෝරු