Buy Now

MILKMAID රේන්බෝ කප් කේක්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

18

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පිටි 250g
  • සීනි 200g
  • බිත්තර 4 nos
  • වැනිලා එසන්ස් තේහැඳි 1
  • බේකින් පවුඩර් තේහැඳි 1
  • බටර් 250g
  • මිල්ක්මේඩ් 195g (පොඩි ටින් ½)
  • රේන්බෝ අයිසිං
  • අයිසිං ෂුගර් 450g
  • බටර් 150g
  • වැනිලා එසන්ස් තේහැඳි 1
  • නැවුම් එළකිරි තේහැඳි 3
  • රේන්බෝ කලරින්

අපි ඒක හදමු

1
බටර් සහ සීනි බෝල් එකකට දමා හොඳින් බීට් කර, බිත්තර එකින් එක එක් කරමින් මිශ්‍ර කරන්න.
2
වැනිලා එසන්ස්, බේකින් පවුඩර්, මිල්ක්මේඩ් සහ පිටි එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
3
කප් කේක් තැටිය සූදානම් කර මිශ්‍රණය වක් කරන්න.
4
1800Cක උෂ්ණත්වයකින් මිනිත්තු 20ක් බේක් කරන්න.
Rainbow Icing
1
බෝල් එකකට බටර් දමා හොඳින් බීට් කරන්න. අයිසිං ෂුගර් වරින් වර සුළු ප්‍රමාණය බැගින් මිශ්‍රණයට එකතු කර හොඳින් බීට් කරන්න.
2
වැනිලා එසන්ස් සහ නැවුම් එළකිරි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
3
අයිසිං මිශ්‍රණය වෙනම බඳුනකට දමා රේන්‌බෝ කලරින් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
4
පයිපිං බෑග්වලට කලරින් දමා බේක් කරගත් කප් කේක් සරසන්න.
5
කැමති අයුරින් සරසා ගන්න.

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I made Really tasty and yummy cupcakes by using my favourite milkmaid.

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Great

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Great

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious 😋

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy excellent

Thejani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Mariam

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yumm

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Really good

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious 😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

නිර්දේශිත වට්ටෝරු