Buy Now

අගාර් අගාර්

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • අඹ 250g
  • දොඩම් යුෂ 125g
  • අගාර් අගාර් (සුදු) 2 tsp.
  • සීනි 85g
  • වතුර 310g
  • අඹ කැබලි 60g
  • MILKMAID සහ කොකනට් ජෙලි
  • Milkmaid 100g
  • Maggi පොල් කිරි 75g
  • වතුර 165ml
  • අගාර් අගාර් (සුදු) 1 tsp.

අපි ඒක හදමු

MILKMAID සහ කොකනට් ජෙලි
MILKMAID සහ පොල් කිරි එක් කර උතුරන තෙක් මිනිත්තු 2-3ක් රත් කරන්න.
පියවර 1
අගාර් අගාර් සහ වතුර මිශ‍්‍ර කර මඳ ගින්නේ උතුරන තෙක් රත් කරන්න. හොඳින් උතුරන තෙක් හැඳි ගාන්න.
එම මිශ‍්‍රණය අඹවලින් සාදා ගත් ඒගාර් ඒගාර් මිශ‍්‍රණය මතට වක්කරන්න. ශීතකරණයේ තබන්න.
පියවර 2
මෙළෙක් වන තෙක් අඹ සහ දොඩම් යුෂ බ්ලෙන්ඩර් කරන්න.
පියවර 3
අගාර් අගාර්, සීනි සහ වතුර එක් කර නැවතත් රත් කරන්න. හොඳින් උතුරන තෙක් හැඳි ගාන්න.
පියවර 4
ලිපෙන් බා ගන්න. සාදා ගත් අඹ දොඩම් මිශ‍්‍රණය එක් කර උතුරන තෙක් මිනිත්තු 2-3ක් රත් කරන්න.
පියවර 5
මිශ‍්‍රණය බඳුනකට වක්කරන්න. කපා ගත් අඹ කැබලි එක් කර කාමර උෂ්ණත්වයේ සිසිල් වන්නට හරින්න.

පෝෂණ කරුණු

අඹ යනු බෙහෙවින් කෙඳි සහිත, විටමින් C සහ විටමින් A බහුල පලතුරකි.

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Jh

Kavitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Hu

Najeeba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

5

Najeeba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

4

Najeeba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wa

Farha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Gt

Shifaza

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

B

Ashini

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Abdul Munaf

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it 😍

නිර්දේශිත වට්ටෝරු