Buy Now
banner image recipe
  • මිශ‍්‍රණය සම්පූර්ණයෙන් සිසිල් වීමට පෙර ටොෆි කෑලිවලට කපා ගන්න. එවිට ඔබට කදිමට කෑලි කපා ගත හැකි වේ. මස් රෝස්ට් කිරීමේ දී යොදා ගන්නා ලෝහ කූරක් හෝ ටූත් පික් එකක් යොදා ගෙන පිරික්සා බලන්න. ටොෆි කැපීම සඳහා සුදුසු ම මොහොත වන්නේ අතරමැද දී මිශ‍්‍රණය තරමක් ඝන තත්ත්වයට පත් වන මොහොත යි.
  • දීර්ඝ වේලාවක් සීනි උණු නොකරන්න. එවිට සීනි පිලිස්සී ඔබගේ ටොෆි වල නියම රසය නැති විය හැකි ය.