Buy Now
banner image recipe
  • වටලප්පම් වැනි අතුරුපස වර්ග සාදා ගැනීම සඳහා හකුරු උණු කරන විට අඩු දැල්ලක් යටතේ එය කිරීමට මතක තබා ගන්න. ඔබ වැඩි දැල්ලක් පාවිච්චි කළ හොත් හකුරු පිලිස්සී ඔබගේ වටලප්පම පුලුටු රසයකින් යුක්ත විය හැකි ය.
  • පුඩිම් වර්ග සෑදීම සඳහා චොකලට් හෝ හකුරු උණු කරන විට උණු කිරීම සඳහා යොදා ගන්නා සාස්පානට විශාල කැබැල්ලක් නොදමන්න. ඒවා කුඩා කැබලිවලට කඩා හෝ කපා සාස්පානට දැමූ විට ඉක්මනින් උණු වේ.